The Invitation


Invitation
Annual Get Together of Millennium batch -2000-2001

                                                                 අපි set වෙන්නෙ           
Cool Feel Restaurant සීතා එළිය, නුවරඑළිය කියන තැනදි.
දිනය සැප්තැම්බර් 25  හවස 02 ඉදන් 26 වෙනිදා ඉර මුදුන් වෙනකන්.

ජන ක්‍රීඩා එක්ක කමු බොමු නටමු ගයමු
මෙන්න activities.
හොම බඩා
හොම තට්ටයා
හොම දිගා
හොමකොටා]
හොම බෙබා
හොම කොබා.....................
 සමග තවත් විශේෂාංග රැසක් පොඩි කැලිප්සෝ එකකුත් එක්ක හීනියට music.
 ඔයාට, ඔයාගෙ family එකට එන්න කියලා cordially invite කරනවා
ජය ශ්‍රී !..........
   මේ දෙදාහෙ අපි.....!!!!!!!


For more info;
0718422822, 0716-835655,
0714-409888, 0714-453258         visit us on-        http://kiranhirusanu.blogspot.com
                                                Mail us              kiran@bellmail.lk or kiranhirusanu@gmail.com



Comments

  1. තොපි මේක සතියේ දවසකම දා ගත්තේ අපි ඒනවට අකමැති නිසාද?

    ReplyDelete
    Replies
    1. වරෙන් මචන් FULL TRY කරලා after long long time නෙ සෙට් වෙන්නෙ.

      ආවොත් තමයිfit ජය ශ්‍රී ................. මේ දෙදාහේ අපි

      Delete

Post a Comment

Popular posts from this blog